♦️♦️♦️ Lowest Price💲 Best Quality💎💎💎 Guarenteed✔️
පිත්තල + තඹ ලෝහ වලින් නිපදවා ඇත
* 4 cm pendant වජ්රය (දැති 4ක් සහිත) = 2000 rs
* 4 cm pendant වජ්රය (දැති 8ක් සහිත ) = 2800 rs
* 10 cm වජ්රය = 5000 rs
ලංකාව ඇතුලත ඕනෑම ප්රදේශයකට මෙන්ම ඕනෑම විදේශ රටකට ලබාගත හැක.
* වජ්ර ජීවම් කර බල පිහිටවීම වෙනම සේවාවක් ලෙස ලබාගත හැක.
* වජ්රය ලබාදෙන විට බල පිහිටවීමට පිළිවෙත් දැනුවත් කරනු ලැබේ.
ලංකාව ඇතුලත ඕනෑම ප්රදේශයකට මෙන්ම ඕනෑම විදේශ රටකට ලැබීමට සැලස්වේ.
Brass + copper vajra
Can be delivered to any place islandwide and to any foreign country.
වජ්රායුධය යනු දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ගේ ආයුධයයි. එබැවින්ම වජ්රායුධයේ හැඩයෙන් තනන වජ්ර ඉතා දුර්ලභ බලවත් මන්ත්ර කර්ම සඳහා භාවිත කෙරේ. මන්ත්රයෙන් සිද්ධි නොකළ වජ්ර වුවද ගෞරව සම්පන්නව තබාගැනීම සක්ර දේව බැල්ම ලබාදෙන බව මන්ත්ර කර්මයේ ප්රවීණයන්ගේ මතයයි. එමගින් සමාජයේ බලවත් බව ලබාදීම, ධනය ආරක්ෂාව ඇතිකිරීම, සර්වජන ආකර්ෂණය, දේවාකර්ෂණය, භාවනා දියුණුව ආදී ශක්තින් ඇතිවන බව පැවසේ.
卍 ස්වස්තික පූජා භාණ්ඩ හා ආභරණ Swasthika Amulets & Jewelry 卍
卍 ස්වස්තික පූජා භාණ්ඩ හා ආභරණ Swasthika Amulets & Jewelry 卍
Shopping & Retail
Comments
Write a comment...