මම මේක අහම්බෙන් දැක්කෙ.
මේ Thread එක දාපු කෙනා කවුද කියලා දන්නෙ නෑ.පුලුවන්නම් මෙතනින් මුල පටන් ගන්න. කාටද මේ ටික කරන්න පුලුවන්.. අඩුම ගානෙ මේ ටික කරන්න.ඔන්න ඔය ටික කරලා කෙනෙක් අහන්න ප්‍රශ්නයක්.එතනින් එහාට කියලා දෙන්නම්
මෙතන ඔයාලට එයි ප්‍රශ්න ටිකක්. මොකක්ද මම කරන Keyword එක .ඔන්න ඔය සයිට් එක බලල හොඳ Keyword එකක් හොයාගන්න. (uptodown . com) (Space එක අයින් කරලා බලන්න)
මෙන්න මේ චන්න කියන හාදයා ලියපු ආටිකල් 5ම බලලා හරිම keyword එකක් හොයන විදිහ ගැන අදහසක් ගන්න පුලුවන්.බැරි දේවල් ගූගල් එකෙන් එකෙන් හොයාගන්න පුලුවන්.
කොහොමද සයිට් එක හැදෙන්න ඕනෙ කියන ප්‍රශ්නයක් එයි.පුලුවන්නම් මේ වගේ සයිට් එකක් හදාගන්න. මේක මට නිකන් හම්බුණු සයිට් එකක්.මේ සයිට් එක හොඳටම හදලා කියලා මට කියන්න බෑ.ඒත් අදහසක් ගන්න පුලුවන්
1 https://vidmate-apk. com (Space එක අයින් කරලා බලන්න)
2 https://vidmate. ooo (Space එක අයින් කරලා බලන්න)
මම මුලින්ම දාපු Thread එක කරන කෙනාගේ එකට Comment කරන්න. එයාව motivate කරන්න. ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි.
මම මේ දාපු Post ටිකෙන් එක පාරක් Fail වෙන්න හරි එක සයිට් එකක් පටන් ගන්න. ඉට පස්සෙ සයිට් එක හෙමින් හෙමින් කරගන්නෙ කොහොමද කියලා කියල දෙන්නම්.එතකන් කොච්චර මැසේජ් කරලා මෙහෙම කොහොමද සල්ලි හොයන්නෙ කියලා ඇහුවට වැඩක් නෑ.මම අවුරුදු 4ක් තිස්සෙ කරන දේ ගැන මට එක දවසකින් කියල දෙන්න බෑ.අඩුම ගානෙ ඔය ටික කරලා මට පෙන්නලා මගෙන් අහන්න.

