crown crystal bangle

ශරීරයේ ඉහළින්ම පවත්වන සහශ්‍ර චක්‍රය දීප්තිමත් කරන පාෂාණ වර්ග 3ක් අඩංගුයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට, යෝගා, භාවනා, වැනි චිත්ත අභ්‍යාස වල නියැලෙන්නන්ට සුදුසුයි.
හිසවටා දීප්තිමත් කිරණ ශක්තීන් ආරෝපණය කරමින් මතක ශක්තිය, මානසික සහනය, උද්යෝගය ගෙන එයි.
සිත් පීඩා, කලකිරීම්, කම්මැලිකම, භය ගතිය, අමනුෂ්‍යය දෝෂ, හිස බර ගතිය දුරු කරන අතර,
මෙම ආරක්ෂක පාෂාණ පළඳනාව විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය ඔබ කරා ගෙන එයි
----------------------------------


HEART CRYSTAL BANGLE\
හෘද චක්‍රය බලගන්වන පාෂාණ වර්ග 03ක් අඩංගුයි.
හෘදය, පෙනහලු ආශ්‍රිත සුවතාව ඇති කරයි.
කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය, ඇදුම, ස්නායු රෝග, චර්ම රෝග සඳහා සුවය ගෙන දෙයි.
ආකර්ශණය, සමාජ සබඳතා, බැඳීම් පෝෂණය කරයි.
හෘද රෝග, ස්නායු රෝග ඇති සහ අවධානම් ඇති අයටත්,
ව්‍යාපාර , පරිපාලන, දේශපාලන අංශවල නිරත අයටත් සුදුසු අත් පළඳනාවකි.
යුරෝපා රටවල මැදිවිය ඉක්මවන්නන් බහුලව පලඳින පාෂාණවලින් සමන්විත පාෂාණ වළල්ලයි.
-------------------------------------------------------------
SOLAR PLEXUS CRYSTAL BANGLES
මිල මුදල්, වස්තුව, ධනය, ආකර්ෂණය හා ව්‍යාපාර දියුණුව පිණිස ලෝකයේ ප්‍රබලවම පළඳින පාෂාණ වර්ග 3ක් අඩංගුයි.
ගැස්ට්‍රයිටීස්, උදරයේ මේද තැන්පත්වීම වැනි ආමාශගත රෝග සුව කරයි.

ප්‍රීතිය, සතුට, පිනවීම, වාසනාව උදාකරයි.
ධනය, බලය මාන්සික ශක්තිය වර්ධනය කර ධානාත්මක චින්තනය පෝෂණය කරන පාෂාණ පළඳනාවකි
-------------------------------------------------
SACRAL CRYSTAL BANGLES
නාභිය කේන්ද්‍රකරගනිමින් පිහිටන මෙම චක්‍රාව දුර්වල වීමෙන් කාන්තාවන්ට ඇතිවන ඔසප් දෝෂ, තනිකම් දෝෂ වලින් ආරක්ෂාව සඳහා අතීතයේ පටන් ඉනට අගස්ති පාෂාණ පැළඳීම සිදුකර ඇත.

දරුඵල ප්‍රමාදය, මඳසරුභාවය, උදරයේ විෂ තැන්පත්වීම, වැනි උදරාශ්‍රිත රෝග සමනය පිණිස කිරණ ආකර්ෂණයක් ඇති කරමින් යුග දිවියේ සතුට ප්‍රීතිය උදාකරන පාෂාණ වළල්ලකි
----------------------------------------------------------
EARTH  CRYSTAL BANGLES
අස්ථි, ස්නායු, දෙපා ආශ්‍රිත ධන ආරෝපණ ඇති කරන, යකඩ බහුලව අන්තර්ගත වන මෙම පාෂාණයන්,
ආතරයිටීස් වැනි හන්දි රෝග, දෙපා, කොන්ද ආශ්‍රිත රෝග, කැක්කුම් වේදනා සමනය කර්යි.
ආත්ම ශක්තිය ධෛර්යය වඩවන අමනුෂ්‍ය බලවේග දුරලීමට සමත් පාෂාණ පළඳනාවකි.

------------------------------------------------------------
THIRD EYE CRYSTAL BANGLE
හිස මොළය ආශ්‍රිත ඉන්ද්‍රීය, ස්නායු උත්තේජනය කරන මෙම පාෂාණ මානසික පීඩා, කනස්සල්ල, මිග්‍රේන්, පීනස, නින්ද අඩුකම, ඇබ්බැහිය, අධෛර්යය දුරු කරයි
ප්‍රබෝධමත් සිතුවිලි, මානසික සහනය, සුව නින්ද, නුවණ, ධෛර්යය ගෙන එයි
පරිගණක, දුරකථන නිතර භාවිතා කරන හා අධික ලෙස මනස වෙහෙසවන අයට වඩාත් සුදුසු පාෂාණ වළල්ලයි
------------------------------------------------------------
THROT CRYSTAL BANGLE
බෙල්ල ආශ්‍රිත මස්පිඩු තදවීම,අත් හිරිවැටීම හෘදනාල අවහිරවීම,තෛරොක්සින් අසමතුලිතතව,සෙම් ගෙඩි වැනි උගුර ආශ්‍රිත රෝග පීඩාද,ආකර්ෂණය අඩුවීමට ද හේතුමූලය විශුද්ධ චක්‍රය දුර්වල වීමයි.බෙල්ල ආශ්‍රිත මාංශපේශි,ස්නායු,රුධිරනාල ලිහිල් කිරීමට සමත් ධන ආරෝපණ ඇති කරන මෙම පාෂාණ පුරාණ ග්‍රීක සෘෂිවරු පැළඳි ඹ්ලූඩ්ස්ටොනෙ ද,වර්තමාන හොලිවුඩ් බොලිවුඩ් තාරකාවන්ගේ ජනප්‍රියම පාෂාණයක් වන ඨුර්ඣුඔඉසෙ ද ඇතුළත්ය.ජ්‍යාතිෂවේදීන්ටත් කලාකරුවන්ටත් වඩාත් සුදුසු වේ.
-----------------------------------------------------------